මැතිවරණ පැමිණිලි 5200ත් ඉක්මවයි...

Report

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5214 දක්වා ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා.

හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...

හොර ඡන්ද දැම්මොත් වෙන දේ මෙන්න...

ඒ අනුව වාර්තා වන්නේ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි 5071ක් වන බවයි.

ඊයේ (19) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී තිබෙනවා.