දුම්රිය වර්ජනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..
දුම්රිය රියැදුරන් පිරිසක් අරම්භ කළ වැඩ වර්ජනය අද 03 වැනි දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ය.

තරුණියන් නිරුවත් කර ලිංගික දර්ශන වීඩියෝ කළ මූලස්ථානය සොයා ගැනේ..කාමර ඇතුලෙ සිදු වූ සියල්ල තරුණියන් හෙළිකරයි.(PHOTOS)
මෙතෙක් සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි, ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක සඳහන් කළේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කෙරෙන බවයි.
ගත වූ දින දෙක තුළ අවලංගු වූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව, 155 ක් බවයි වාර්තා වන්නේ.