දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු කරමි දුම්රියේ නැරඹුම් මැදිරියක් පිලි පනී ..

Report

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු 1596 දරන මගි සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැන ඇතැයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසනවා.

කොටුවට එන අතර මගදී කොච්ච්චියත් එක්ක එන්න බෑ කියල එන්ජිම කලින්ම කොටුවට එන්න හදලා..

කොටුවට එන අතර මගදී කොච්ච්චියත් එක්ක එන්න බෑ කියල එන්ජිම කලින්ම කොටුවට එන්න හදලා..

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.

මෙම දුම්රිය පිලි පැනිම සිදු වි ඇත්තේ (24) දින 12.30 ට පමණ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතරයි.

ගම්බිම් බලා යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් පැහැරගත් ස්ථානාධිපතිවරයකු ඇතුළු දෙදෙනෙකුට වැඩ වැරදි..

ගම්බිම් බලා යන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයක් පැහැරගත් ස්ථානාධිපතිවරයකු ඇතුළු දෙදෙනෙකුට වැඩ වැරදි..

දුම්රිය පිලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, පීලි පැනිමට ලක් වු දුම්රිය පීලිගත කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.