දුම්රියේ යන අයට විශේෂ නිවේදනයක් - දුම්රිය ප්‍රමාධයි

Report

දුම්රිය රියදුරන් පනවා ඇති වේග සීමා තරයේ පිළිපැදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (28) පෙරවරුවේත් කාර්යාල දුම්රිය රැසක් ප්‍රමාද වී ඇති අතර, මේ නිසා දෛනික මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමය පසුගිය 26 වැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කළ අතර, මීට අමතරව තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට ද ඔවුන් තීරණය කර ඇත.

දුම්රිය මාර්ගවල පවතින අනාරක්ෂිත තත්ත්වය සහ යන්ත්‍රවල දෝෂ හමුවේ මගී ආරක්ෂාව තහවුරු කිරීම තමන්ගේ අරමුණ බව සංගමය අවධාරණය කරයි.

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද හදිසි විධායක සභා රැස්වීමක් - හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද හදිසි විධායක සභා රැස්වීමක් - හේතුව මෙන්න