රජරට රැජින හා සාගරිකා එකිනෙක ගැටී සාගරිකාට බරපතලයි. - හෙට ධාවනය වෙයිද? දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්. - (PHOTOS)

Report

අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී රජරට රැජින හා සාගරිකා දුම්රියේ එංජිම එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජින දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරින් සාගරිකා දුම්රියට දැඩි හානි සිදුව ඇත.

ඒ, අනුව එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අනතුර හේතුවෙන් අද පෙ.ව. 8.45ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවිය.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂට යලි ලංකාවට එන්න බැහැ. - ඇමරිකාව කරපු දෙයින් වෙච්ච දෙයක්.

Chat-GPT ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ සුචිර්ගේ මරණය ගැන අලුත්ම අනාවරණය .- අවසානයේ ඊලෝන් මස්ක් කියපු දේ මෙන්න. - (VIDEO)

Chat-GPT ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ සුචිර්ගේ මරණය ගැන අලුත්ම අනාවරණය .- අවසානයේ ඊලෝන් මස්ක් කියපු දේ මෙන්න. - (VIDEO)


GalleryGalleryGallery