දුම්රියේ ගැටුණු පුද්ගලයෙකුට සිදුවූ දේ
By Sithumi
අද පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී උත්තරදේවී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇත.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එය පසෙක නවතා පැමිණ එක්වරම දුම්රියට පැන ඇති බවට සැකපළකරයි.
කෙසේ වෙතත් තුවාළකරු කඩිනමින් 1990 සුවසැරිය ගිලන් රතයක්න් රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |