බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්
By Hashini
ඩී.එස් . සේනානායක විද්‍යාලය ඉදිරිපිට බෞද්ධාලෝක මාවත හරහා ගහක් කඩා වැටී තිබෙනවා.
පොලිසිය පවසන්නේ මේ හේතුවෙන් වාහන 7කට හානි සිදුවී ඇති බවයි.
මේ නිසා බොරැල්ල කනත්ත අවට මාර්ග වල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.
මේ අතර පෑලියගොඩ අධිවේගී පිවිසුම අවට සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ද දැඩි රථවාහන තදබදයක් වාර්තා වනවා.