ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අදත්
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් අද(23) දිනයේත් බෙදා හැරීම සිදුකරන බවයි.
මේ අතර හෙට දිනයේදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
තැපැල් ඡන්ද විමසීම ලබන 25 ,28 හා 29 යන දිනවල ද සිදු කෙරෙනු ඇත.