කීරි සම්බා වැඩි මිලට විකුණුවොත් වැඩ වරදී

Report

මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් උපරීම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ඊයේ (02) දින නියම කර ඇත.

ඒ අනුව මෙසේ දඩ නියම කර ඇත්තේ මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බව සඳහන්

දේශීය කීරි සම්බා සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදී අඳාළ ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසලේ කීරී සම්බා සහල් කිලෝ එකක් එම පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කර තිබෙන බවට අධිකරණයේදී හෙළි විය.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගමගේ උපදෙස් අනුව එහි විමර්ශන නිලධාරීන් මෙහි විමර්ශන සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්

මාර්තු 15 ඉඳන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පෙට්‍රල් නැව් පහක්

ආයේ රත්තරන් ගන්නවා බොරු - රන්මිල ආයෙත් අහසට

ආයේ රත්තරන් ගන්නවා බොරු - රන්මිල ආයෙත් අහසට