රියදුරුට දිවි අහිමි කළ ට්රැක්ටර් අනතුර
By Kanchana
ට්රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් රියදුරු මියගොස් ඇත.
මෙම අනතුරින් තුවාල ලැබූ රියදුරු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
තවද මඩොල්සිම පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට ඇති අතුරු මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී ඊයේ (16) දින මෙම අනතුර සිදුව තිබේ.