වාහන සමාගමකින් දැවැන්ත තීරණයක්..! පාරිභෝගිකයන් මිලදී ගත් වාහන නැවත කැඳවීමට සැරසේ..!

By Sewvandhi Jun 24, 2022 03:41 PM GMT
Report

මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා ලෙස සැලකෙන ටොයෝටා සමාගම ඔවුන් මෑතකදී නිපදවූ විද්‍යුත් මෝටර් රථ සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ. ලංගමයට පාරිභෝගික මිළ දී ගත් වාහන සමාගම grafted යනවා නේද මැසේජ් දානවා

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ එම සමාගම මෑතක සමාගම තීරණය කරයිදී නිෂ්පාදනය කළ සම්පුර්ණයෙන් ම විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථ 2,700ක් මිලදීගත් අයගෙන් නැවතවරක් කැඳවීමට ටොයෝටා සමාගම තීරණය කර ඇති බවය.

ටොයෝටා නියෝජිතයෙක් පැවසුවේ සමහර මෝටර් රථවල රෝද බුරුල්වන බවට තොරතුරු වාර්තාවන බවත් ඒ හේතුවෙන් රෝද වාහනයෙන් වෙන්වීමට ඉඩ ඇති බවත් ය.   එම විද්‍යුත් මෝටර් රථ මීට මාස දෙකකට පමණ පෙර එළිදක්වන ලදී.

  මේ අතර, සුබාරු සමාගම ද ටොයෝටා සමාගම සමග එක්ව නිපදවූ විද්‍යුත් මෝටර් රථ 2,600ක් නැවත කැඳවීමට එම සමාගම ද තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now