ඉරාන ගුවන් ප්‍රහාරයෙන් කුවේටයේ රාජ්‍ය ආයතනයක් ගිනිබත් වේ

Report

කුවේටයට ඉරානයේ ගුවන් ප්‍රහාර රැල්ලක් එල්ල වෙමින් තිබෙන අතර සැක සහිත ඩ්‍රෝන යානයක් උස් ගොඩනැගිල්ලක ගැටී ඇත.

මෙම ගැටීම සිදුව ඇත්තේ කුවේටයේ සමාජ ආරක්ෂණ රාජ්‍ය ආයතනයේ උස් ගොඩනැගිලි මූලස්ථානයටය.

ඒ අනුව එම ගොඩගැගිල්ලේ කොටසක් ගිනිදැල්වලින් වැසී ගිය බවට වාර්තා වේ.

එමෙන්ම එක්සත් එමීර් රාජ්‍යට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර රැසක් ඉහළ අහසේ දීම විනාශ කිරීම සිදුවිය.

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

ඉරාන නෞකා ප්‍රශ්නයේදී ලංකාවේ ස්ථාවරය ගැන ඇමෙරිකාව ගත් තීරණය මෙන්න

පුළුවන්නම් එන්න කියන්න අපිට ඇමරිකා හමුදාව විනාශ කරන්න පුළුවන් - ඉරානෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

පුළුවන්නම් එන්න කියන්න අපිට ඇමරිකා හමුදාව විනාශ කරන්න පුළුවන් - ඉරානෙන් ට්‍රම්ප්ට අභියෝගයක්