මෙන්න මේ අයට නම් හෙට දවසේ විශේෂ අවස්ථාවක්..

Report

හෙටට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා හෙට (12) දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

තව ඩිංගෙන් පවුල් 34 කට අයට ඡන්දේ දාන්න වෙන්නෙත් නෑ..

ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

මෙහෙම ඡන්ද පෝලිමක් ගැන ඔයාටත් ආරංචිද ..

මෙහෙම ඡන්ද පෝලිමක් ගැන ඔයාටත් ආරංචිද ..

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි.