ඔබේ ප්‍රදේශයටත් වැසි? – අද දිනයේ කාලගුණ අනතුරු
By R.rishma
අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එසේම, ඌව සහ නැගෙනහිර පළාත්වලට ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.