ඊයෙ එක්ක බලද්දි, අද ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.78 සිට රු. 294.82 ක් විය.
එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 304.31 සිට රු. 304.48 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.
