ඊයෙ එක්ක බලද්දි, අද ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO)

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (22) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඊයෙ එක්ක බලද්දි, අද ඩොලරයට එකවරම මොකද වුණේ දන්නව ද?. (PHOTO) | Todays Cbsl Official Exchange Rates 22Th May 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.78 සිට රු. 294.82 ක් විය.

එමෙන්ම, විකුණුම් අනුපාතය ද රු. 304.31 සිට රු. 304.48 ක් විය.

රත්රන් මිලට අද මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. නව මිල පරාසයන් මෙන්න.

රත්රන් මිලට අද මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ නේද?. නව මිල පරාසයන් මෙන්න.


කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල ද අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත. 

Gallery