හිතුවටත් වඩා ඉක්මනින් ආ එල්නිනෝ තත්ත්වය සමඟ අද දවසම ලංකාව පුරා වලංගු අවදානම් තත්ත්වයක්

Report

බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශ බොහොමයක ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

දෙවන පාසල් වාරය අදින් අවසන් - නැවත පාසල් ඇරඹෙන දිනය දන්වා දිවයිනේ සියලුම පාසල්වලට නිවේදනයක්

දෙවන පාසල් වාරය අදින් අවසන් - නැවත පාසල් ඇරඹෙන දිනය දන්වා දිවයිනේ සියලුම පාසල්වලට නිවේදනයක්