රන් මිල රු.10000කින් ඉහළට - නව මිල මෙන්න [UPDATE]

Report

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව ලෝක රන් මිල ඩොලර් 4,212 පසුකර ‍ගොස් ඇත. ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් අද (13) දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක් මිල රු. 310,800ක් ලෙස දැක්වුණි. ඊයේ දිනයේ එම මිල ගණන් දැක්වුණේ රු. 301,500ක් ලෙසය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 326,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මාරම මාරයි ඇහුවත් සතුටු හිතෙන ඉහළ ගිය නැති අද රන් මිල මෙන්න -------------------12.00PM

වෙළඳපළේ රන්මිල සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම විවිධ උච්ඡාවචනයන් සිදුවේ. එමෙන්ම මේ වන විට ලෝක වෙළඳපළේ දෛනිකව රන් මිල ඉහළ පහළ යමින් පවතී.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ රන් මිලද පසුගිය කාලසීමාවේ විශාල වශයෙන් ඉහළ ගියේය.

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

අද දින රන් මිල පිළිබඳව සැලකිල්ලක් දක්වන විට එය පෙර දින හා සමාන වාර්තාමය අගයක් ගෙන ඇත. එම අගයන් පහතින් දැක්වේ. මෙම අගයන් නිරන්තරයෙන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.


කැරට් මිල 
කැරට් අවුන්සයක් Rs. 1,259,345.00
කැරට් 24 1gRs. 44,430.00
කැරට් 24 8gRs. 355,400.00
කැරට් 22 1gRs. 40,730.00
කැග්ට්  22 8gRs. 325,850.00
කැරට්   21 8g Rs. 311,050.00

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට

උඩ ගිය වේගෙට බිම වැටුණු අද රන් මිල ලක්ෂ ගාණකින් බිමට