අද කාලගුණ නිවේදනය - 03/16/2025

By Wayomi Mar 16, 2025 12:30 AM GMT
Report

අද (16) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසනවා.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අවි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව පවසා සිටිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

පැය 48 කට තැපෑල නැහැ .... හදිසි තීරණයක්

ගෝලයෝ ගුරුවරිය නිරුවත් කරලා...කෘතිම බුද්ධියෙන්...!!!

ගෝලයෝ ගුරුවරිය නිරුවත් කරලා...කෘතිම බුද්ධියෙන්...!!!