ත්‍රීවිල් ආනයනය අරඹයි. - බදු රහිතව සහ සහිතව අලුත්ම මිල මෙන්න.

By Wayomi Feb 21, 2025 04:18 AM GMT
Report

මෙරටට පනවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ති‍්‍රරෝද රථ ආනයනය නැවතත් ආරම්භ කර තිබෙනවා.

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ඒ අනුව පෙර ඇනවුම් භාර ගැනීමට ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇත.

ඔවුන්ගේ අලුත්ම අලුත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

එමෙන්ම භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.  

හිංසනයන්ට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ කැබිනට් තීරණයක් ගනී. - රට පුරා රැකවරණ ගෙවල්.

හිංසනයන්ට ලක්වන කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ කැබිනට් තීරණයක් ගනී. - රට පුරා රැකවරණ ගෙවල්.

අලුත්කඩේ ඝාතනයෙන් මන්ත‍්‍රී බියවෙයි.- පොලිස් ආරක්‍ෂාව ඉල්ලා අර්චුනා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.

අලුත්කඩේ ඝාතනයෙන් මන්ත‍්‍රී බියවෙයි.- පොලිස් ආරක්‍ෂාව ඉල්ලා අර්චුනා පාර්ලිමේන්තුවට දැනුම්දෙයි.


You May Like This Video👇