විජයදාස ඇතුළු නිලධාරීන්ට එරෙහිව වාරණයක් නිකුත් කිරීම ගැන අද ලැබුණු තීන්දුව මෙන්න.

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ, සහ වැඩබලන ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය මත එම පක්ෂය, එහි සංවිධාන හා නිලධාරීන් ක්‍රියා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ක්ෂණික මෙහෙයුමකින් - සාමාන්‍ය පෙළ ලියා ගෙදර යද්දී පැහැරගත් සිසුවිය බේරා ගත් හැටි. - (VIDEO)

ක්ෂණික මෙහෙයුමකින් - සාමාන්‍ය පෙළ ලියා ගෙදර යද්දී පැහැරගත් සිසුවිය බේරා ගත් හැටි. - (VIDEO)


නමුත් පැමිණිලිකරුට මෙම පැමිණිල්ල සංශෝධනය කර යළි අදාළ වාරණ නියෝගය සඳහා කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබෙන බවත් විනිසුරු සඳුන් විතාන මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුනා.

.................................................

May you Like