ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ වෙනසත් සමඟ මහා බැංකු නිල විනිමය අනුපාතයත් වෙනස් වෙයි.- නව අනුපාතයන් මෙන්න.

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද 27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

හිටි හැටියේම අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

හිටි හැටියේම අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.


එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.52 සිට රු. 300.69 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.78 සිට රු. 309.83 කි.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.


ඒ, අනුව නව මහා බැංකු නිල විනිමය අනුපාතයන් වෙනස් වුනේ මෙහෙමයි.


Gallery