ජයටම උපන් දිනය සමරන ඉන්දීය අගමැති - සුබපැතුම් ගලාගෙන එයි.. ඉන්දියාවම සතුට සමරයි.. (PHOTOS)

By krishani Sep 17, 2023 04:30 PM GMT
Report

අද (17) දිනට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය යෙදී තිබෙනවා.

අගමැති නරේන්ද්‍ර මෝදි රාජකාරී කටයුත්තක් වෙනුවෙන් දුම්රියෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔහුට ජනතාවගෙන් උණුසුම් උපන්දින සුබ පැතුම් ද හිමි විය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කළ කුඩා ළමුන්ට චොකලට් ලබා දීමට ඔහු කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, ඔහු දිල්ලි මෙට්‍රෝ දුම්රිය සමාගමේ කාර්ය මණ්ඩලය සමග ද සුහද කතාබහක නිරත විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery