සුපිරි 12 දෙනාගේ වටයේ අද පැවැත්වෙන විශේෂ තරග තුන..

By Sewvandhi Oct 27, 2022 02:39 AM GMT
Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව සුපිරි 12 දෙනාගේ වටයේ තරඟ තුනක් අද (27) පැවැත්වෙනවා. 

 පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8යි 30ට බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අතර දෙවන තරඟය ආරම්භ වන්නේ පස්වරු 12යි 30ට යි.

ඒ ඉන්දියාව සහ නෙදර්ලන්තය අතරයි.

තුන්වන තරගය පස්වරු 4යි 30ට පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now