ලෝක සෞඛ්‍ය දිනය අද

By Hashini Apr 07, 2025 07:07 AM GMT
Report

'' සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් , බලාපොරොත්තු සහගත අනාගතයක් '' යන්න තේමාව කර ගනිමින් ලෝක සෞඛ්‍ය දිනය අදට දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමිව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම මෙහි අරමුණ වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ බරපතලම පහත වැටීමක්… පැයකින් ඒකක 629කින් අඩු වෙයි!

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ බරපතලම පහත වැටීමක්… පැයකින් ඒකක 629කින් අඩු වෙයි!