කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ බරපතලම පහත වැටීමක්… පැයකින් ඒකක 629කින් අඩු වෙයි!

Report

අද (07) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයෙන් කෙටි කාලයක් තුළ සියලුම මිල දර්ශක පහළ ගොස් ඇත.

ගනුදෙනු ආරම්භ වී පැයකට පසු, සියළු කොටස් මිල දර්ශකය ඒකක 629කින් පහත වැටී, ඒකක 14,743ක් ලෙස වාර්තා විය. එම කාලය තුළ S&P 20 දර්ශකය ඒකක 223කින් අඩු වී, ඒකක 4,309ක් ලෙස සටහන් විය.

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

රටවල් 13කට සෞදියෙන් තාවකාලික වීසා තහනමක්

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි