පැළ සිටුවීමේ නැකත අදට යෙදේ
සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීම සඳහා යෝග්‍ය නැකත අද දිනට යෙදී තිබේ.
ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.