ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ 109 වැනි ජන්ම දින සැමරුම අදයි.

Report

අද දිනට ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 109 වැනි ජන්ම දින සැමරුම යෙදී තිබෙනවා.

අද දිනයේ ඒ වෙනුවෙන් උත්සව කිහිපයක් සංවිධානය කර තිබුණා.

එතුමිය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 1960 ජුලි 21 වැනිදා පවතී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙස ජය ලබා ගැනීමෙන් අනතුරුවයි.

සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියා වූ ප්‍රථම කාන්තාවයි.

ඇය ශ්‍රී ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත් වූවා.

පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට