පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න
ලෝක වෙළඳපොළේ උඩ පහළ යන රන් මිල ගණන් අනුව අද(25) දින මෙරට රන් මිල ගණන්වල යම් ඉහළ යාමක් වාර්තා වේ.
ඒ අනුව අද ශ්‍රී ලංකාවේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,407,635ක් වශයෙන්.
එසේම කැරට් 22ක පවුමක මිල රුපියල් 364,200ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,660ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,530ක් සහ රුපියල් 43,460ක් ලෙසයි සටහන් වේ.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.