පුදුම හිතෙන වෙනස්කම් රැසක් වෙනකොට, ඩොලරයටත් වුණ දෙය මෙන්න..(PHOTO)
ශ්රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.46 සිට රු. 288.50 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 297.46 සිට රු. 297.49 කි.
ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වී ඇත.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින්,
