පෙබරවාරි 14ම.. ඩොලරයට වෙච්චි දෙය මෙන්න..(PHOTO)
බ්රහස්පතින්දාට සාපේක්ෂව අද (14) ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 292.61 සිට රුපියල් 291.57ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රුපියල් 301.19 සිට රුපියල් 300.12 දක්වා අඩු වී ඇත.
කෙසේ වෙතත්, ශ්රී ලංකා රුපියල විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව අවප්රමාණය වී ඇත.
ඒ අතර, ගල්ෆ් රටවල මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
