තිස්ස අත්තනායක ඉවත් වෙයි..

Report

තිස්ස අත්තනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බවයි.

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ය.

කෙසේ වෙතත්, තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයා ද වේ.

You May Like This Video👇