අධික උණුසුම හමුවේ ඇති වෙන මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න මේ දේ කරන්නැයි උපදෙස්..

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උණුසුම් කාලගුණය හේතු‌වෙන් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින්ට විජලන තත්වයන් ඇති විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

නවත්තල තියෙන්නේ විනාඩි දහයයි නම් කිසි ප්‍රශ්නයක් නෑ... Parking Tickets නීතිය හරියට දැනගන්න...

මෙම තත්වය අවම කර ගැනීම සදහා වැඩිපුර ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසල් බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

හිටපු ක්‍රිකට් තරු ගැටෙන මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න...

හිටපු ක්‍රිකට් තරු ගැටෙන මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න...

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ වැඩිවීමක් මාර්තු සහ අප්‍රේල් මාසයේදී අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


You may like this video