නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අලුත් බැංකු ගිණුම් ඇරඹීම ඇතුළු සේවා රැසකට මේ සහතිකය අනිවාර්ය‍යි - නිවේදනයක්

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් 2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව නිවේදනය කර ඇත.

එබැවින් නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, වාහන ලියාපදිංචි කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීම යන සේවාවන් ලබා ගැනීමේදී මෙම TIN සහතිකය ලබා දීම අනිවාර්ය වේ.

එසේම මෙම නව පියවර ඔස්සේ මෙරට බදු පදනම පුළුල් කිරීමටත්, මුල්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි