දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!
By Shehan
වසර හතකට පෙර සිය දියණිය 11 වැනි වියේ පසුවෙද්දී ඇයට මුහුණ පාන්නට සිදුවූ අපයෝජනයක් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා, හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දියණිය ව්‍යෛද්‍ය තුෂ් වික්‍රමනායක ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූවාය.
ඇය දිගින් දිගටම කියා සිටින්නේ නීතිපති කාර්යාලය විසින් මෙම සිද්ධිය සම්බන්ධ නඩු ගොනුව වසර හතක් තිස්සේ යට ගසා ඇති බවයි.
ඇය විරෝධය පළ කරන අවස්ථාවේ පොලිසිය සමග උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.
ඇගේ සවිස්තර අදහස් දැක්වීම සමග එම අවස්ථාවේ වීඩියෝව පහතින්