අලි ප්‍රහාරයෙන් තිදරු පියෙකු මරුට...

Report

අද (09) අම්බලන්තොට කොග්ගල මදයමලලන්ද ප්‍රදේශයේ දී අලියෙක් පහර දීමෙන් තිදරු පියෙක් ජිවිතක්ෂයට පත් ව ඇත.

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

අම්බලන්තොට පොලිසිය පවසන්නේ, මදයමලලන්ද ප්‍රදේශයේ පදිංචි උපුල් ප්‍රියන්ත නමැති 48 හැවිරිදි තැනැත්තෙකු බවයි.

පෙරදින රාත්‍රී කාලයේ සිට අලි පැමිණ ඇති අතර ප්‍රදේශවාසින් එක්ව අලින් පලවා හැරීමට ගිය අවස්තාවේ දී මෙම පහර දීම සිදු කර ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...

ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...

කෙසේ වෙතත්, සිදරන්ගගම විහාරාධිපති ගුණසිරි හිමියෝ පවසා ඇත්තේ, මෙම ප්‍රදේශයට නින්තරයෙන් ම අලි ගම් වැදීම හේතුවෙන් ගොවිතැන් හා දේපළ වලට හානි කරමින් ජන ජිවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව යි.