ඉන්දුනීසියාවේ මගී ගුවන් යානාවක් අනතුරට...

By Parami Dissanayake Sep 09, 2024 02:39 PM GMT
Report

ඉන්දුනීසියාවේ දී මගී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය .

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන්...

මෙම ගුවන් යානය ගුවන්ගත වීම ආරම්භ කළ අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 48 දෙනෙකු සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සිට ඇති බව ද වාර්තා වේ.

කාන්තාවක් අයිස් සමඟ අත්අඩංගුවට...

කාන්තාවක් අයිස් සමඟ අත්අඩංගුවට...

කෙසේ වෙතත් මෙම අනතුරින් පසුව මගීන් යානයෙන් ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.