වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට

By R.rishma Jul 06, 2025 01:42 PM GMT
Report

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම අනතුර අද (ජුලි 6) දහවල් සිදුවූ බව වාකරේ පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු බවත්, ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

දියේ ගිලී මියගිය ළමුන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, වාකරේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච්. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

බීමත්ව බස් රථය ධාවනය කළ රියදුරට රු. 25,000 දඩයක් - බලපත්‍රයද අත්හිටුවයි

බීමත්ව බස් රථය ධාවනය කළ රියදුරට රු. 25,000 දඩයක් - බලපත්‍රයද අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න