හිටපු ඇමති මනූෂ බිරිඳ එක්කම නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

Report

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ වන නිමලා නානායක්කාර මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන දිසාව (FCID) යටතේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

හිටපු අමාත්‍යවරයා මෙලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඇත්තේ දේපල සම්බන්ධ විමර්ශනයක් සදහා වන බව වාර්ථා වේ.    

මෙම විමර්ශනය හිටපු ඇමතිවරයාගේ අමාත්‍ය ධුර කාලයේදී සිදුවූ වත්කම් උපයාගැනීමේ ක්‍රියාවලි සම්බන්ධයෙන් ආරම්භ වූවක් වන අතර, 2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ විධිමත් විධාන අනුව මෙය සිදුකරන බවට වාර්තා වේ.

වෙඩි වැදුණු වැලිගම ප්‍රා.ස සභාපති ජීවිතක්ෂයට

වෙඩි වැදුණු වැලිගම ප්‍රා.ස සභාපති ජීවිතක්ෂයට

හරක් කටාව බලා ගන්න මාසෙට රුපියල් කෝටියක් වැයවේ - ආරක්ෂාවටම නිලධාරීන් 87ක්

හරක් කටාව බලා ගන්න මාසෙට රුපියල් කෝටියක් වැයවේ - ආරක්ෂාවටම නිලධාරීන් 87ක්

කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම්කරන්නද ඉන්න අයට දැනුම්දීමක්

කැනඩාවේ ස්ථිර පදිංචියට අයදුම්කරන්නද ඉන්න අයට දැනුම්දීමක්