ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට වහාම තහනමක් පනවයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS)

Report

ක්‍රීඩකයින් තුන්දෙනෙකුට ෆ්‍රැන්චයිස් ලීග සඳහා ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා.

ඒ අනුව මෙම තහනම ලබා දී ඇත්තේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙකු හටයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට වහාම තහනමක් පනවයි - සම්පූර්ණ විස්තරය මෙතනින්.. (PHOTOS) | Three Afghanistan Players Banned

එයට හේතුව ආත්මාර්ථකාමි ලෙස ජාතික අවශ්‍යතා මග හැර පුද්ගලික අවශ්‍යතාවන්හට තැන ලබා දෙන බව චෝදනා කරමින් ය.

ඒ අනුව ඔවුන්ට ඉදිරි වසර දෙක සදහා IPL ඇතුලු කිසිදු ෆ්‍රැන්චයිස් ලීගයක ක්‍රීඩා කිරීමට නොහැකි බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම තහනම ලබා දී ඇත්තේ Mujeeb ur Rahman,Naveen ul Haq, Fazal haq Farooqi යන ක්‍රීඩකයින්ට යි.

GalleryGalleryGallery