ශීත කළ ශුක්‍රාණු දහස් ගණනක් විනාශ කෙරේ. - පිළිසිඳ ගැනීම් අවදානම් තත්වයක. - පරම්පරා ගණනාවක් අවදානමේ.

Pregnancy Australia
By Wayomi Jul 03, 2024 08:56 AM GMT
Wayomi

Wayomi

Report

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි ඔම්බුඩ්ස්මන් විසින් ශීත කළ ශුක්‍රාණු පරිත්‍යාගයන් දහස් ගණනක් විනාශ කරන ලෙස නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??

ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??


එහිදී ප්‍රාන්තයේ විගණනය කරන ලද සියලුම සාම්පලවලින් 42% ක් වැරදි ලෙස හඳුනා ගැනීමේ මධ්‍යම හෝ ඉහළ අවදානමක් ඇති බවයි හෙළි වීමත් සමඟයි.

එම අවදානම වික්ටෝරියා ප්‍රාන්තය තුළත් පෙන්නුම් කරන බව සඳහන්.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.


නව වාර්තාව මඟින් හඳුනාගෙන ඇති දෝෂ අතරට හඳුනාගැනීමේ මිශ්‍රවීම්, කළලවල ශක්‍යතාව නැතිවීම, රසායනාගාර ප්‍රමිතීන් ඉක්මවා යන බව ආදී කරුණු ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ශුක්‍රාණු වැරදි ලෙස ලේබල් කිරීම යනාදියත් ඊට ඇතුළත් වන අතර වත්මන් හඳුනාගැනීමේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස ගබඩා කර ඇති පරිත්‍යාගශීලී ශුක්‍රාණු බැහැර කරන ලෙස නියෝග කර ඇත.

සුපිරි නිවාස සංකීර්ණයෙන් වැටි මිය පාසල් සිසුවා සහ සිසුවිය ගැන තවත් ආන්දෝලනාත්මක කරණු රැසක් හෙළිවෙයි - CCTV ඔස්සේ පරීක්ෂණ. - (VIDEO)

සුපිරි නිවාස සංකීර්ණයෙන් වැටි මිය පාසල් සිසුවා සහ සිසුවිය ගැන තවත් ආන්දෝලනාත්මක කරණු රැසක් හෙළිවෙයි - CCTV ඔස්සේ පරීක්ෂණ. - (VIDEO)


කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එයාකාරයෙන් පරිත්‍යාග කොපමණ ප්‍රමාණයක් විනාශ වේදැයි නිශ්චිතවම සඳහන් කළ නොහැකි බවයි.

2020 ට පෙර ශීත කළ සාම්පල සම්බන්ධයෙන් කරන ලද විගණනයන් ඉහළ අවදානමක් සහිත ඒවා බව පෙන්නුම් කර ඇති බවත්, පවතින තත්ත්වය හමුවේ, නොදැනුවත්ව වැරදි ශුක්‍රාණු සමඟ පිළිසිඳ ගෙන ඇති රෝගීන් කීදෙනෙක් සිටිනවා දැයි සිතීම පවා බියජනක කාරණාවක් වන බවයි විදෙස් වාර්තා කරනවා.

දෙවියෝ නෑ කිවුවට මේ වෙලා තියෙන්නේ.! නිවස සම්පූර්ණයෙන් ගිනිගනී - බිලිඳා තොටිල්ලේ සුව නින්ද සිටියදී ගිනි අළු මතින් සොයාගැනේ.

දෙවියෝ නෑ කිවුවට මේ වෙලා තියෙන්නේ.! නිවස සම්පූර්ණයෙන් ගිනිගනී - බිලිඳා තොටිල්ලේ සුව නින්ද සිටියදී ගිනි අළු මතින් සොයාගැනේ.


ඒ, එම වැරදිවල ප්‍රතිවිපාක පරම්පරා ගණනාවක් පවතින බවට අවධාරණය කරමින්, මෙලෙස සිදුකිරීමට නියමිත බැහැර කිරීම, ඔස්ට්‍රේලියාවේ පරිත්‍යාග කරන ලද ශුක්‍රාණුවල දැනටමත් ඇති සැලකිය යුතු හිඟය තවදුරටත් උග්‍ර කරනු ඇති.  

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?

උසස් පෙළ සිසුන්ට සහ 9 ශ්‍රේණියේ සිටම දරුවන්ට කරන්න යන දේ. - මෙරට පාසල් අධ්‍යපනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළයි?