ජනාධිපතිවරණය ගැන හදිසියේම ගත් තීරණය. - අතුරු නියෝගයක් නිකුත් වෙයි??

Report

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.

විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්. - ජූලි 02 සිට 16 වන දා දක්වා පමණයි.


අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.  

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)

වේදිකාවක ගී ගැයූ අම්පිටියේ හාමුදුරුවන්ගේ විදේශ ආධාර කස්සප හිමි නවතා දමයි.? - (අදාළ වීඩියෝ දර්ශන)