ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය මෙයයි - මැතිවරණ කොමසාරිස්

Report

 අද (21) දා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, මැතිවරණ ඉතිහාසයේ සාමකාමී ලෙස මැතිවරණයක් පැවැත්වූ හොඳම මැතිවරණය මෙය බවට විශ්වාස කරන බව ය.

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්...

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්...

එමෙන්ම, එම කාලය තුළ කිසිදු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවු බව ඔහු එහිදි වැඩිදුරටත් පැවසුවේ ය.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද පැවති අතර ඡන්ද මධ්‍යස්ථාන 13,421 එම කටයුතු සිදු කෙරිණි.

ඡන්ද නීති කැඩූ අයෙක් අත්අඩංගුවට...

ඡන්ද නීති කැඩූ අයෙක් අත්අඩංගුවට...

තවදුරටත් අදහස් දැක්වූ රත්නායක මහතා සඳහන් කළේ, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,713 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකරන බවයි.