ඡන්ද නීති කැඩූ අයෙක් අත්අඩංගුවට...

Report

අද (21) දිනයේ නීතිවිරෝධී අත් පත්‍රිකා තොගයක් බෙදු පුද්ගලයෙක් ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයෙන් අත්අඩංගුවට පත් ව ඇත.

අද සවස 4 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න...

අද සවස 4 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න...

එම ප්‍රචාරක ඡන්ද පත්‍රිකා මෙම ඡන්ද මධ්‍යස්ථානයට මීටර් 500ක් පමණ දුර සිට බෙදා හැර ඇති බව වාර්තා වේ.

මෙම සැකකරු වයස අවුරුදු 51ක පමණ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මැතිවරණ ඡන්ද විමසීමේ කාලය අවසන්...

මැතිවරණ ඡන්ද විමසීමේ කාලය අවසන්...

කෙසේ වෙතත්, මෙම අදාළ සැකකරු ඇප මත මුදා හැරි බව පොලිසිය පවසනවා.