කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 'තෙස්පියන්ස්' නාට්‍ය උළෙල හෙට සිට

Report

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 'තෙස්පියන්ස්' නාට්‍ය උළෙල ඔක්තෝබර් 24 සිට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන 'තෙස්පියන්ස්' නාට්‍ය උළෙල ඔක්තෝබර් 24 සිට ආරම්භ වීමට නියමිතය.

ඔක්තෝබර් 24 සිට 30 දක්වා සතියක් පුරා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම උළෙල සඳහා කලාකාමීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම ආරාධනා කර ඇති බව සංවිධායකයන් පවසති.

මෙම උළෙල තුළින් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ විවිධ අංශ ඉස්මතු කිරීමටත්, නව දක්ෂතා හඳුන්වාදීමටත් බලාපොරොත්තු වන අතර, සියලුම ප්‍රදර්ශන නොමිලේ පැවැත්වේ.

සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින්

සුප්‍රකට නිළි සමන්තා ජීවිතයෙන් සමුගනී - මරණයට හේතුව දුවගේ කටින්

01 හා 06 ශ්‍රේණිවල විෂයමාලා ප්‍රතිසංස්කරණ එක්කම පාසල් පවත්වන වෙලාවලුත් වෙනස් වේ

01 හා 06 ශ්‍රේණිවල විෂයමාලා ප්‍රතිසංස්කරණ එක්කම පාසල් පවත්වන වෙලාවලුත් වෙනස් වේ

Gallery