මෙහෙම ගියොත් 2027 දී ඉලොන් මස්ක්ට වෙන දේ ගැන අනාවැකියක් ..

By Piyumika Sep 09, 2024 06:30 AM GMT
Report

ලොව පළමු ට්‍රිලියනපතියා බවට ධනවත්ම පුද්ගලයා වන ඉලොන් මස්ක් 2027 වසරේදී පත්වනු ඇති බව නවතම විශ්ලේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ.

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

ඇමරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන ඉලොන් මස්‌ක්ගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බව ද එම වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

හිතන්නෙවත් නැති වෙලාවක වෙලා තියන දේ බලන්න..

හිතන්නෙවත් නැති වෙලාවක වෙලා තියන දේ බලන්න..

ඉන්දියාවේ ගෞතම් අදානි ලොව දෙවැනි ට්‍රිලියනපතියා වනු ඇති බවද එම විශ්ලේෂණ වාර්තාවෙන් පෙන්වාදී තිබෙනවා. මෙම විශ්ලේෂණ වාර්තාවට අනුව පළමු ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ලැයිස්තුවේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි ද සිටින බව සඳහන් වේ .