වඳුරු උණ සුව කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි...

Report

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගය සාර්ථකව පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශ කර ඇත්තේ, එය නව ආකාරයේ වසංගත ව්‍යාප්තියක් වන බවත් කොවිඩ්-19 මෙන් සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරනු ඇති බවත් ය.

ලුසියානාහි ගෑස් නලයක් පුපුරයි...

ලුසියානාහි ගෑස් නලයක් පුපුරයි...

කෙසේ වෙතත්, යුරෝපා කලාපය තුළ මන්කිෆොක්ස් රෝගීන් 100 දෙනෙකු පමණ මාසිකව වාර්තා වේ.

ඒ අනුව මන්කිෆොක්ස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෙහි අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.