ලුසියානාහි ගෑස් නලයක් පුපුරයි...

By Parami Dissanayake Aug 20, 2024 04:36 PM GMT
Report

අමෙරිකාවේ ලුසියානා හි ගෑස් නලයක් පිපිරීමකට ලක්ව ඇති අතර, .මෙම සිදුවීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා ජිවිතයෙන් සමු ගනී...

ලොව වයස්ගතම පුද්ගලයා වූ මාරියා ජිවිතයෙන් සමු ගනී...

මෙලෙස මියගොස් ඇත්තේ, අදාළ ගෑස් සමාගමේ සේවකයෙකු බව ද සඳහන් වේ. අදාළ පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති අතර තවත් නල කිහිපයක සැපයුම් මාර්ග ද අවහිර වී තිබේ.

ගෑස් නලය පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර,ඒ සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.