ධවල මන්දිරයේ බලය ට්‍රම්ප්ටද කමලටද. තීරණය අද

Report

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ.

කෝටි 3කට අධික වැට් බදු නොගෙවීම සම්බන්දයෙන් ජනක රත්නායක හා බිරිදට සිතාසි..

කෝටි 3කට අධික වැට් බදු නොගෙවීම සම්බන්දයෙන් ජනක රත්නායක හා බිරිදට සිතාසි..

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා 60 හැවිරිදි කමලා හැරිස් අතර තියුණු තරගයක් පවතින බවට අනාවැකි පළ වී ඇති මෙවර අමෙරිකාවේ ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෝ දෙදෙනා ඊයේ ඔවුනොවුන්ගේ අවසන් ප්‍රචාරක රැලි සඳහා සහභාගි වූහ.

විවාහකයන් කොටු පැනලා අහුවුනොත් දැන් වෙන දේ දන්නවද..මැද්දට පැනපු තුන්වෙනියට තමා වැඩ වරදින්නේ..

විවාහකයන් කොටු පැනලා අහුවුනොත් දැන් වෙන දේ දන්නවද..මැද්දට පැනපු තුන්වෙනියට තමා වැඩ වරදින්නේ..

අමෙරිකාවේ උප ජනාධිපතිවරිය ද වන කමලා හැරිස් මිචිගන් ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට සහභාගි වූ අතර, හිටපු ජනාධිපතිවරයකුද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ දී සිය අවසන් ප්‍රචාරක රැලියට එක්විය.