දුම්රියෙන් ඇල්ල බැලීමට ගිය විදේශිකයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ...

By Parami Dissanayake Jun 03, 2024 01:39 PM GMT
Report

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියෙන් ඇල්ල බලා ගමන්කරමින් සිටි විදේශිකයෙකු දුම්රිය උමගක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර අද පස්වරු 4ට පමණ සිදු ව ඇති බව වාර්තා වේ.

රෝහලේ කොටු වූ ගැබිණි මව්වරුන් සහ රෝගීන් උඩු ගුවනින් බේරා ගත් මෙහෙයුම.

රෝහලේ කොටු වූ ගැබිණි මව්වරුන් සහ රෝගීන් උඩු ගුවනින් බේරා ගත් මෙහෙයුම.

එමෙන් ම, මෙම විදේශිකයා මරණයට පත් ව ඇත්තේ, නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර ඇති අංක 19 දුම්රිය උමගේ ගැටීමෙන් ය.

විදේශිකයාගේ සිරුර එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.